27 C
Colombo
Monday, April 29, 2024

ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදෙස් ගමන් තහනමක් පනවා ඇති ව්‍යාපාරිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ ආගමන හා විගමන දේශසිමා ආවේක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ව්‍යාපාරිකයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් තායිලන්තය බලා පිටත්ව යාමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක්. අද (28) අලුයම තායි ගුවන් සේවයේ ටී.ජී. - 308 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කූඨ ලෙස ලියකියවිලි සකස් කර පුද්ගලයෙකු ඉතාලිය වෙත යැවීමට උත්සාහ කිරීමේ සිද්ධියකට මෙම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

Cartoon of the Moment

මාස හතරට ඩෙංගු රෝගීන් 21,000ක්

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,055 දෙනෙකු වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී...

මහින්දට වසරක සේවා දිගුවක්

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා ඉකුත් සිකුරාදා (26) විශ්‍රාම ගැනීමට නියමිතව සිටි මහින්ද සිරිවර්ධන...

විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ රූ රැජිණ කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඇගේ...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ලංකාවේ මරණ වැඩිවෙලා

2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ...

සාහිල් ඛාන් අත්අඩංගුවට

ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ...

මන්ත්‍රීලටත් ආර්ථිකය අමාරුයි.වාහනත් විකුණලා

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තුව...
- Advertisement -
Video thumbnail
තමුසේ දන්නේ ගෑනුන්ට ගහන්න | චාමර සම්පත් - නලින් එක්ක දරුණු වලියක්
13:58
Video thumbnail
හරීන් පාස්කු ප්‍රහාරය ගැන කතා නොකරන හේතුව මෙන්න | දෙවියන්ටම භාරයි
05:33
Video thumbnail
පාස්කු විමර්ශන වලට කාදිනල් හිමිගෙන් කිසිදු සහායක් ලැබුනේ නැහැ | ආරක්ෂක ඇමති ටිරාන් කිව්වා කතාව මෙන්න
04:17
Video thumbnail
අනුර කුමාරගේ බොරු හිල ගැන ඇමති මනුෂ නානායක්කාර කියපු කතාව මෙන්න
03:54
Video thumbnail
පෙරටුගාමී පක්ෂය පුබුදු ජයගොඩ ප්‍රවෘත්ති සාකච්ඡාව | 2024-04-26
38:21
Video thumbnail
සමගි ජන සංධානය මැයි රැලිය අපි පවත්වනවා චැතම් විදියේදී | සමගි ජන බලවේගය ප්‍රවෘත්ති සාකච්ඡාව
20:42
Video thumbnail
වෛද්‍ය උපාධි මුදලට විකිණීමට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක්
03:41
Video thumbnail
උමාඔය අසල මලිත්තගොල්ල නාය යයි | මහා ඛේදවාචකයක පෙරනිමිත්තක්ද මේ ? මිනිසුන් හඬා වැටෙයි
14:25

රට රැකියාවකට යද්දි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න ඕන ඇයි?

රැකියාවක් සඳහා විදේශගත වීමේදී දී නිත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත වීම අනිවාර්ය වන අතරම එමඟින් ඔබට  ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමේ හැකියාව ලබාදී...

විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ රූ රැජිණ කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඇගේ...

ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලෙන් ලංකාවට තවත් පදක්කම් 2ක්

මොරොක්කෝවේ මේ වන විට පැවැත්වෙන 2024 ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

පියවි ඇසට පෙනෙන උල්කාපාත වර්ෂාවක් අද

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව...

සාහිල් ඛාන් අත්අඩංගුවට

ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ...
Video thumbnail
තමුසේ දන්නේ ගෑනුන්ට ගහන්න | චාමර සම්පත් - නලින් එක්ක දරුණු වලියක්
13:58
Video thumbnail
හරීන් පාස්කු ප්‍රහාරය ගැන කතා නොකරන හේතුව මෙන්න | දෙවියන්ටම භාරයි
05:33
Video thumbnail
පාස්කු විමර්ශන වලට කාදිනල් හිමිගෙන් කිසිදු සහායක් ලැබුනේ නැහැ | ආරක්ෂක ඇමති ටිරාන් කිව්වා කතාව මෙන්න
04:17
Video thumbnail
අනුර කුමාරගේ බොරු හිල ගැන ඇමති මනුෂ නානායක්කාර කියපු කතාව මෙන්න
03:54
Video thumbnail
පෙරටුගාමී පක්ෂය පුබුදු ජයගොඩ ප්‍රවෘත්ති සාකච්ඡාව | 2024-04-26
38:21
Video thumbnail
සමගි ජන සංධානය මැයි රැලිය අපි පවත්වනවා චැතම් විදියේදී | සමගි ජන බලවේගය ප්‍රවෘත්ති සාකච්ඡාව
20:42
Video thumbnail
වෛද්‍ය උපාධි මුදලට විකිණීමට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක්
03:41
Video thumbnail
උමාඔය අසල මලිත්තගොල්ල නාය යයි | මහා ඛේදවාචකයක පෙරනිමිත්තක්ද මේ ? මිනිසුන් හඬා වැටෙයි
14:25
Video thumbnail
කොළඹ ගුවනේ ඇවිදින්න පුළුවන් ලොකු හෝටලයේ පළමු සංචාරය | ITC Colombo
04:45
Video thumbnail
මෙරට බදු ආදායම අපේක්ෂිත ඉලක්කයන්ට ළඟා නොවීම රාජ්‍ය ආදායමට බරපතල ගැටළුවක් - රජයේ වෛද්‍ය නිලධරුවන්
30:40